23+ Years of Premium Apparel Printing
Quality Print එකක් නම් K&K අපි විතරමයි.
Experience the pinnacle of garment decoration.
Our Premium Printing Services
අති නවීන තාක්ෂණයෙන් සහ වසර 23ක පළපුරුද්දෙන් පිරිපුන් සේවාවක්.
Screen Printing (ස්ක්‍රීන් මුද්‍රණය)
වසර 23ක් පුරා අප ප්‍රගුණ කළ, ලොව වඩාත්ම ජනප්‍රිය සහ විශ්වාසනීය මුද්‍රණ ක්‍රමය මෙයයි. විශාල ඇණවුම් සඳහා ඉතාමත් සාධාරණ මිලකට, ඉතා පැහැදිලි සහ කල්පවතින නිමාවක් ලබා දේ.
Sublimation Printing (සබ්ලිමේෂන්)
පූර්ණ වර්ණ සහිත නිර්මාණ සඳහා මෙය කදිම විසඳුමකි. මෙහි මුද්‍රණය රෙදිපිළි වලටම කා වදින පරිදි සිදු කරන බැවින් සේදීමේදී පවා කිසි විටෙක මැකී නොයයි.
Embroidery (එම්බ්‍රොයිඩර්)
වඩාත් වෘත්තීය මට්ටමේ සහ අභිමානවත් පෙනුමක් සඳහා පරිගණකගත එම්බ්‍රොයිඩර් සේවාව මහඟු සහයකි. ඉතා කුඩා සියුම් විස්තර පවා ඉතා අලංකාරව මසා නිම කරයි.
DTF Printing (ඩී.ටී.එෆ්)
ඕනෑම රෙදි වර්ගයක ඉතා කුඩා විස්තර පවා ඉතා පැහැදිලිව සහ අලංකාරව පින්තූර Quality එකට මුද්‍රණය කරගැනීමට හැකි ලොව අලුත්ම තාක්ෂණය දැන් අප සතුව ඇත.
Why Choose K & K Advertising?
වසර 23ක විශ්වසනීය නාමය - Quality Guaranteed since 2000.
ඕනෑම ඇණවුම් සංඛ්‍යාවක්
අප වෙත ලැබෙන කුඩා හෝ විශාල ඕනෑම ඇණවුමක් එකම කැපවීමකින් සහ ගුණාත්මකභාවයකින් යුතුව නිම කර දීමට අපි සැමවිටම සූදානම්.
සාධාරණ මිල ගණන්
ඔබේ අයවැයට ගැලපෙන සාධාරණ මිල ගණන් යටතේ, ඉහළම නිමාවකින් යුත් උසස් සේවාවක් ලබා ගැනීම දැන් වඩාත් පහසුයි.
සුහදශීලී සේවාව
වසර 23ක පළපුරුද්ද සමඟින් සුහදශීලී සේවාවක් සහ නියමිත වේලාවට භාණ්ඩ ලබා දීම අපේ වගකීම සහ විශ්වාසයයි.
නොමිලේ නිර්මාණ සහය
ඔබේ සිහිනය සැබෑවක් කරගැනීම සඳහා, අවශ්‍ය නිර්මාණ (Graphic Design) සහ උපදෙස් නොමිලේ ලබා දීමට අපේ සහය සැමවිටම ඔබට හිමිවේ.
අපගේ නිමාව - Behind the Scenes
කොට්‍ටාවේ පිහිටි අපගේ කර්මාන්තශාලාව K&K Advertising හි හදවත බඳුය. වසර 23කට වැඩි කාලයක් පුරා පවත්වාගෙන එනු ලබන පවුලේ ව්‍යාපාරයක් ලෙස, අපගේ ආයතනයෙන් නිමවන සෑම ඇඳුමක් පිළිබඳවම අපි ඉහළින්ම ආඩම්බර වන්නෙමු.
තත්ත්ව පරීක්ෂාවල සිට ඉතා සියුම් මුද්‍රණ කටයුතු දක්වා, අප සතු අති නවීන පහසුකම් මඟින් ඔබේ ඇණවුම් උසස්ම ප්‍රමිතියට අනුව නිමවා ඔබේ අතට පත් කිරීමට අපි වගබලා ගන්නෙමු. විශ්වාසනීය නිමාවක අභිමානය.
Our Full Story
What Our Clients Say
Real feedback from businesses we've served
"වසර 5ක සිට අපගේ ආයතනික ඇණවුම් ලබාදෙන්නේ K&K ආයතනයටයි. සැමවිටම එකම මට්ටමේ උසස් නිමාවක් සහ නියමිත වේලාවට වැඩේ කර දීම ගැන අපගේ විශ්වාසය ඔවුන් දිනාගෙන ඇත. Highly recommended for corporate work."
"මගේ කුඩා ඇඟලුම් ව්‍යාපාරය ආරම්භයේ සිටම උපදෙස් සහ මුද්‍රණ කටයුතු සඳහා ඔවුන් මට විශාල සහයක් ලබා දුන්නා. Suggest කළ printing methods සහ quality එක ඇත්තටම විශිෂ්ටයි. විශ්වාසයෙන් වැඩේ භාර දෙන්න පුළුවන් තැනක්."
"Event එකට t-shirts 200ක් දවස් 4න් ඕන වුණා. K&K නියම වෙලාවට වැඩේ කරලා දුන්නා. Print quality එක උපරිමයි.
Truly the best in Kottawa!"
Featured Projects
මුළු දිවයින පුරා අප විසින් සිදු කරන ලද සුවිශේෂී නිර්මාණ එකතුවක්.
Corporate Tees
Screen Printing
Event Uniforms
Sublimation
Polo Shirts
Embroidery
Kids' Wear
DTF Printing
Promotional Items
Custom Printing
Sports Jerseys
Full Color